Comments Box SVG iconsUsed for the like, share, comment, and reaction icons
වඩාත් සවිමත් සහ පහසු වැඩ නිමාවකට MEN Cordless Angle Grinder එක! 🛠️💥

වයර් පටලැවිලි වලින් තොරව, ඕනෑම තැනක පහසුවෙන් වැඩ කරන්න. දැන් ඔබට නොමිලේම තවත් 20V 4.0Ah බැටරියක් ලැබෙනවා!
* 20V 4.0Ah Lithium-ion බැටරිය
* පහසු ග්‍රහණය (Rubberized Grip)
* 360° කරකැවිය හැකි ආරක්ෂිත ආවරණය

වසර 25ක පාරිභෝගික විශ්වාසය දිනූ වෙළඳපොළේ අංක එකේ Power Tools සන්නාමය - MEN.

 #MENPowerTools #AngleGrinder #CordlessTools #Workshop #Macksons
ඔබට ඇසෙන Power Tool එක මොකක්ද කියලා දන්නවාද?
නිවැරදි පිළිතුර පහළින් Comment කරන්න.

#MansLanka #GuessThePowerTool #Quiz #MEN #PowerTools #QualityTools
අවුරුදු 10ක් ගියත් තවම අලුත් වගේ වැඩ! MEN පවර් ටූල්ස් වල සැබෑ අත්දැකීම. 🛠️✨

වෘත්තීය කාර්මික ශිල්පීන්ගේ විශ්වාසය දිනූ MEN පවර් ටූල්ස්, කාලයත් සමඟ නොවෙනස් වන ගුණාත්මකභාවය අදත් තහවුරු කරනවා. අපේ හිතවත් පාරිභෝගික මහතුන් වසර 10කට අධික කාලයක් MEN Power Tool වලින්ම වැඩ කරන්නේ ඒ විශ්වාසය නිසයි.
ඔබේ මැෂින් එකත් ඒ වගේම සවිමත්ව තබාගන්න, අපේ සේවා කඳවුරට අදම එන්න!

📅 මාර්තු 26, 27 සහ 28
🕘 පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා
📍 K.D.K Machinery & Repairs, සෝමිල් හන්දිය, කදුරුවෙල.

අදම එන්න! ⚙️🧰

#MENPowerTools #ServiceCamp #Kanduruwela #KDKMachinery #PowerToolsSriLanka #Workshop #SpecialDiscount
බයක් නැතිව කොන්ක්‍රීට් වැඩක් කරගන්න හරියනම tool එක, MEN Rotary Hammer !

ඕනම තද කොන්ක්‍රීට් surface එකක් පහසුවෙන් කඩාගන්න වගේම සිදුරු කරගන්න, අපහසුතාවයකින් තොරව ඉක්මනින් සහ කාර්‍යක්ෂමව ඕනම වැඩක් ගොඩදාගන්න ඔයාගෙ Toolbox එකෙත් තියෙන්නම ඕන item එකක් තමයි MEN Rotary Hammer එක.

Mans Lanka වෙතින් දිවයින පුරා අලෙවිය සහ බෙදාහැරීම සිදුකරන MEN Power Tools පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න 011 303 0234 | 011 303 0235 හෝ www.manslanka.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

#MansLanka #MEN #PowerTools #RotaryHammer #QualityTools
MEN Power Tools සේවා කඳවුර දැන් කදුරුවෙලට! 🛠️✨

ඔබේ Power Tools වලටත් අලුත් පණක් දෙන්න එන්න අපේ සේවා කඳවුරට.

✅ නොමිලේ පරීක්ෂාව (Free Inspection)

✅ අමතර කොටස් සඳහා විශේෂ වට්ටම්

✅ අලුත් මෙවලම් වලට 30% දක්වා වට්ටම්

📅 මාර්තු 26, 27 සහ 28
🕘 පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා
📍 K.D.K Machinery & Repairs, සෝමිල් හන්දිය, කදුරුවෙල.

අදම එන්න! ⚙️🧰

#MENPowerTools #ServiceCamp #Kanduruwela #KDKMachinery #PowerToolsSriLanka #Workshop #SpecialDiscount
ඇලුමිනියම් වැඩ වලට නැතුවම බැරි MEN Miter Saw !

ළඟ එන අවුරුදු සමයේ ගෙදර දොරේ හදිසි අවශ්‍යතාවයට ඕන කරන ඇලුමිනියම් හෝ ලී item එකක් ඕන හැඩයකට ලේසියෙන්ම කපාගන්නත්, ඇලුමිනියම් වලින් නිෂ්පාදන කරන ඔබට විසිතුරු හැඩවලින් ඒවා සුමටව කපාගන්නත් ගැළපෙනම tool එක MEN Power Tools වෙතින් එන MEN Miter Saw තමයි.

Mans Lanka වෙතින් දිවයින පුරා අලෙවිය සහ බෙදාහැරීම සිදුකරන MEN Power Tools පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න 011 303 0234 | 011 303 0235 හෝ www.manslanka.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

#MansLanka #MEN #PowerTools #MiterSaw #QualityTools
Wishing you and your family a blessed Ramadan filled with joy, love, and togetherness. 

Eid Mubarak!

#EidMubarak #Ramadan #RamadanKareem #MansLanka
අපේ පාරම්පරික විශ්වාසය, චිලිංටන් කිඹුලා උදැල්ල !

කපන්න කපන්න මුවහත අලුත් වන, උසස්ම තත්වයෙන් නිෂ්පාදිත චිලිංටන් කිඹුලා උදැල්ල දැන් ඔබට රු. 2,550/= ක මිලකට දිවයිනේ ඕනෑම Mans Lanka අලෙවි නියෝජිතයෙකු හරහා මිලදී ගත හැක. 

වැඩි විස්තර සඳහා අමතන්න 011 303 0234 | 011 303 0235 හෝ www.manslanka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

#MansLanka #Chillington #KibulaSaw #KibulaUdella #QualityHoe
ලී කපන්නම කියාපු item එක, MEN Cordless Circular Saw !

ලී වලින් වැඩ කරන අයට, ඕනම ලීයක් අතට නොදැනෙන්න පහසුවෙන් කපාගන්න, ලඟ තියාගන්නම ඕන tool එකක් තමයි MEN Power Tools වෙතින් එන MEN Cordless Circular Saw එක. 

Mans Lanka වෙතින් දිවයින පුරා අලෙවිය සහ බෙදාහැරීම සිදුකරන MEN Power Tools පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න 011 303 0234 | 011 303 0235 හෝ www.manslanka.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. 

#MansLanka #MEN #PowerTools #CircularSaw #QualityTools
වවන්නෝ කියන්නේ දිනන්නෝ...  
අපේ ගොවි මහතුන්ට සුබාරංචියක්!

#MansLanka #ComingSoon #StayTuned
Wire පැටලිලි නැතුව drill වැඩ පහසු කරන MEN Cordless Drill.

අධි බලැති මෝටරය සහ 1400 RPM වේගය සමඟ Drill කරන ඕනෑම වැඩක් වේගවත්ව සහ කාර්යක්ෂමව කරගන්න.

Mans Lanka වෙතින් දිවයින පුරා අලෙවිය සහ බෙදාහැරීම.

📞 මිලදී ගැනීමට:
011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

#MansLanka #MENPowerTools #CordlessDrill #PowerTools #DIYProjects
බටර්, චීස් වගේ ලේසියට ඕනි ලීයක් කපන වැඩකාරයෙක්නම්
Safety එක අතිනුත් ඉහළම අතටත් පහසුම Power Tool එකක්නම් MEN Cordless Circular Saw එක විතරමයි.

වයර් ඇදන් දඟලන්නෙ නැතුව, ලේසියට පහසුවට වැඩේ කරගන්න,
 • Adjustable Base Plate
 • Safety Switch
 • Free 02 Wood Cutting Blades & 02 Lithium Batteries with Charger 

බාල අනුකරණ වලට නොරැවටෙන්න, දිවයින පුරා පිහිටි Mans Lanka ශාඛාවලින්ම පමණක් මිලදී ගන්න.

වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න 011 303 0234 | 011 303 0235 හෝ www.manslanka.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

#MansLanka #MEN #PowerTools #HandDrill #QualityTools
වත්තල අවටින් Quality MEN Power Tools නම් House of Oxygen & Power Tools තමයි !

ඕනම අවශ්‍යතාවයකට සරිලන ලෙස උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදිත MEN Power Tools අඩුම මිලට මිලදී ගන්න වගේම ඕනම MEN Power Tool එකක් ගැන වැඩි විස්තර දැනගන්න ඔබත් අදම පැමිණෙන්න.

Mans Lanka වෙතින් දිවයින පුරා අලෙවිය සහ බෙදාහැරීම. මිලදී ගැනීම සඳහා අමතන්න, 011 303 0234 | 011 303 0235 නැතහොත් www.manslanka.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 

#MansLanka #MEN #PowerTools

Drill කරන වැඩ Chill එකේ කරගන්න MEN Hand Drill !

උසස් ප්‍රමිතියත් දිගුකාලීන කල්පැවැත්මත් නිසා, ඕන තැනක් තිතට විදගන්න, කරදර නැතිව වැඩේ neat එකටම කරගන්න ඔයා නම බලලම මිලට ගන්න ඕන tool එකක් තමයි MEN Hand Drill එක.

Mans Lanka වෙතින් දිවයින පුරා අලෙවිය සහ බෙදාහැරීම සිදුකරන MEN Power Tools පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න 011 303 0234 | 011 303 0235 හෝ www.manslanka.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. 

#MansLanka #MEN #PowerTools #HandDrill #QualityTools
MEN Power Tools සමගින් ගාල්ලට අලුතින් එකතු වුණ Polhena Hardware & Distributors ! 

ගාල්ල අවටින් Quality MEN Power Tools හොයන ඔයාට අවශ්‍ය කරන සියලූම වර්ගයේ MEN Power Tools වට්ටම් සහිතව, අවම මිල ගණන් යටතේ මිලදී ගන්නට අවස්ථාව උදා කරන, Polhena Hardware & Distributors ආයතනය අද දිනයේ සිට ඔබ වෙත විවෘතයි. 

වැඩි විස්තර සඳහා 076 364 0647 හෝ 077 820 0098 අමතන්න. 

#MansLanka #MENPowerTools #PowerTools #OpeningCeremony #Opening #Galle
Load more
Scroll to Top