Comments Box SVG iconsUsed for the like, share, comment, and reaction icons
තරඟයට එක්වන්නේ කෙසේද?
1️⃣ Mans Lanka Facebook  පිටුව Follow කරන්න.
2️⃣ වෙසක් සැරසිල්ලේ ඡායාරූපය/වීඩියෝව Comment එකක් ලෙස Post කරන්න.
3️⃣ ඔබේ ගම/නගරය Mention කරන්න.
4️⃣ ඔබේ මිතුරන් tag කර, reactions ලබා ගන්න.

🏆 වැඩිම Reactions ලබන නිර්මාණ අතරින් Mans Lanka වෙතින් තෝරා ගන්නා ජයග්‍රාහකයාට සුවිශේෂී තෑගි.

*T&C Apply

 #Manslanka #men #PowerTools #MENPowertools #vesakgiveaway
As we celebrate this beautiful day of devotion and gratitude, we wish you a heart full of peace and a home full of joy🌟🌙

Eid Al-Adha Mubarak to you and your family from Mans Lanka team!

 #MansLanka #eiduladha #MENPowertools #srilanka
දෑතේ මහන්සියට උපරිම ශක්තියක්! වසර ගණනාවක විශ්වාසය සහ නොබිඳෙන කල්පැවැත්ම සමඟින් MEN Power Tools සැමවිටම ඔබ සමඟයි. 💪⚡

MEN Power Tools ගැන විමසීම්:
📞 011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

#MENPowerTools #MansLanka #HeavyDuty #Hardware #EngineeringSL #ProfessionalTools #SriLanka #Craftsmen
ගෙවත්තටයි, කුඹුරටයි හරියනම සුපිරි Water Pump එකක් හොයනවාද? මෙන්න MEN WQD Water Pump එක! 💧

Copper Impeller සහ සුපිරි Cooling System එකක් නිසා කිසිම කරදරයක් නැතුව දිගුකල් පාවිච්චි කරන්න පුළුවන්. වසර 25ක විශ්වාසයත් එක්කම වගකීමක් ඇතුව අදම ගන්න!

MEN Power Tools ගැන විමසීම්:
📞 011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

#MansLanka #MENTools #WaterPump
හයියට වැඩ කරන අයට, හයිය තියෙන MEN! ඔබේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුපිරිම සහකරු⚡️

✅ High Capacity: 250L සහ 350L
✅ Powerful Motor: 3HP සහ 4HP ඉහළ ජවයක්.
✅ Enhanced Mixing: විශේෂිත Mixing Paddles මගින් ගුණාත්මක මිශ්‍රණයක්.
✅ Safety First: පහසුවෙන් පාලනය කළ හැකි Foot Paddle Locking System.
✅ Durability: කල්පැවැත්ම සහතික කළ ශක්තිමත් Frame එක සහ Ring Gear පද්ධතිය.

Mans Lanka වෙතින් නිෂ්පාදිත MEN Power Tools පිලිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න: 
011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk 

#MansLanka #MENPowerTools #MEN #BestPowerTools #Quality Tools #affordable
Load more
Scroll to Top